Citizen.lk
 

ලොවක් ආදරය කළ තවත් තරුවක් අභිරහස් ලෙස මිය යයි

ලොවක් ආදරය කළ තවත් තරුවක් අභිරහස් ලෙස මිය යයි | Dance music star Avicii dead
Sat 21 April 2018 2:07 pm
879 views

 

පසුගිය කාලයේ අභිරහස් ලෙස කළාකරුවන් බොහෝ පිරිසක් අකාලයේ මිය ගියා.
ලොව ජනප්‍රියතම DJ ශිල්පියෙකු වන සුඩාන ජාතික Avicii අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. ඔහු මිය යන විට 28 වන වියේ පසුවූවා.

දහස් ගණන් ප්‍රේක්ෂක ආදරය හිමිකරගත් DJ Aviciiගේ දේහය සොයාගෙන ඇත්තේ ඕමාන් වලදීයි.

DJ Aviciiගේ මරණය පිළිබඳව මේ වන විට බලධාරීන් පරීක්ෂණ අරම්භ කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News