Citizen.lk
 

බණ්ඩාරවෙල බලගල වතුයායේ ගිලා බැසීමේ අවදානම් තත්වයක් 12 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වලට

 බණ්ඩාරවෙල බලගල වතුයායේ ගිලා බැසීමේ අවදානම් තත්වයක් 12 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වලට | bandarawela land slid
Sat 21 April 2018 1:20 pm
272 views

 

බණ්ඩාරවෙල ලියන්ගහවෙල වසමට අයත් බලගල වතුයායේ අද ගිලා බැසීමේ අවදානම් තත්වයක් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් නිවාස දෙකක පදිංචි 12 දෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගත් බවයි බදුල්ල ආපදා කළමණාකරණ අධ්‍යක්ෂක කියා සිටියේ.

ගිලා බැසීමේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරී පිරිසක් පිටත්කර යවා ඇතැයිද ඔහු වැඩිදරටත් ප්‍රකාශ කළා.

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News