Citizen.lk
 

තමන් අවතක්සේරු කළ පිලට පේන්න ගේල්ගෙන් IPL හොල්ලන වේගවත් ශතකයක් - වීඩියෝ

තමන් අවතක්සේරු කළ පිලට පේන්න ගේල්ගෙන් IPL හොල්ලන වේගවත් ශතකයක් - වීඩියෝ | Kings XI Punjab won by 15 runs
Fri 20 April 2018 9:14 am
4,934 views

IPL තරඟාවලියේ හයිද්‍රාබාද් පිල හා පන්ජාබ් පිල අතර ඊයේ (19) පැවැත්වුණු තරඟයෙන් ලකුණු 15ක ජයක් හිමිකරගැනීමට පන්ජාබ් පිල සමත්වුණා. මෙම තරඟයේදී ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කල ක්‍රිස් ගේල් අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. එම ඉණිමට 6 පහර 11ක් අන්තර්ගත වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් පිල පන්දු ඕවර 20 අවසානයේ ලකුණු 193ක් රැස් කිරීමට සමත් වුණා. පිලිතුරු ඉණිම ක්‍රීඩා කල හයිද්‍රබාද් පිලට පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

තරඟයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවේ ක්‍රිස් ගේල් වන අතර මේ ඔහු රැස් කළ අගනා ශතකය ඇතුලත් ඉණිමේ වීඩියෝවයි.....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News