Citizen.lk
 

අපිට ජීවිතයට අහිමි වූ වැදගත් දෙයක් නලීන් පෙරේරා මතක් කරයි

අපිට ජීවිතයට අහිමි වූ වැදගත් දෙයක් නලීන් පෙරේරා මතක් කරයි | naleen perera new somg
Wed 18 April 2018 2:34 pm
949 views

 

අළුත් අවුරුද්දෙ උණසුම යන්නත් කලින් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නවතම ගීතයක් එළිදක්වන්නයි ලෑසිතිය. සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා නම් කිවිවේ මේ ගීතය මේ මස 20 වන සිකුරාදා පෙරවරු 7 ට අන්තර්ජාලයට මුදාහරිනවා කියලයි. ඒ වගේම මෙම ගීතය වර්ථමානයේ තරුණ පරපුරට ඉතා වැදගත් ගීතයක් වෙනවා කියලත් කියනවා.

ඒ ගැන අපිට කිව්ව නලීන් පෙරේරා

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News