Citizen.lk
 

Tv චැනල් වල ජයට අවුරුදු සමරද්දි - අහිමිකම් මැද ජීවත් වන අපේම මිනිසුන් වෙනුවෙන් පැවති අපූරූ අවුරුදු උත්සවය - Photos

Tv චැනල් වල ජයට අවුරුදු සමරද්දි - අහිමිකම් මැද ජීවත් වන අපේම මිනිසුන් වෙනුවෙන් පැවති අපූරූ අවුරුදු උත්සවය - Photos  | amazing  awurudu festival
Tue 17 April 2018 5:43 pm
235 views

සිංහල අළුත් අවුරුද්ද ආරම්භ සිට අවසානය දක්වාම අපේ රටේ මිනිස්සු හුඟක් සතුටින් ගත කරන්න විවිධ දේවල් කරනවා. අවුරුදු උත්සව අවුරුදු සැනකෙළි රාශියක් පවත්වනවා. TV චැනල් වල නළු, නිළියෝ ගෙනල්ලා විවිධ වු වැඩසටහන් කරනවා. හැමෝම අවුරුදු සමරද්දි අවුරුදු කාලේ සතුටින් ගත කරද්දි තවත් හුඟාක් මිනිස්සු අවුරුද සමරන්න බැරිව ගත කරනවා

ඉතින් ඒ වගේ අසරණ පිරිසක් හොයාගෙන අවුරුදු සතුට ලබා දීපු අපූරු දෙයක් ගැන දැනගන්නට ලැබුනා. ඒ පොලොන්නරුව සේවාමුක්ත ප්‍රදේශයේ ආබාධිත නිවාසයක ජීවත්වන සහෝදර සහොදරියන් වෙනුවෙන්. අහිමිකම් මැද සිටින මොවුන්ගේ දක්ෂතා පෙන්වීමට සහ ඔවුන්ට සතුටත් ලබා දීමේ අරමුණින් ආසිවරුනගේ සංවිධානය සහ හැරවුම් ලක්ෂ්‍යය නැමති සංවිධාන වල මනුසත් බව හඳුනා ගත් අපූරු මිනිසුන් පිරිසක් අවුරුදු උත්සවයක් සංවිධානය කරලා එම සහෝදර සහෝදරියන්ට අවුරුද්දේ සැබෑ සතුට ලබා දුන්නේ මේ විදිහටයි...

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x