Citizen.lk
 

කළවම් කළ තෙල් වලින් කෑම කාලා ලෙඩ හදාගන්න කලින් ඇත්ත විස්තරේ දැනගන්න - වීඩියෝ

කළවම් කළ තෙල් වලින් කෑම කාලා ලෙඩ හදාගන්න කලින් ඇත්ත විස්තරේ දැනගන්න - වීඩියෝ | Loose Oil Scam
Tue 17 April 2018 1:04 pm
598 views

සිංහල අලුත් අවුරුදු සමයත් සමඟින් බොහෝ දෙනෙකු තමන්ගේ කෑම වේලට තෙල් වර්ග වැඩි වශයෙන් යොදා ගන්නවා. වෙළඳපලේ ඇති විවිධ තෙල් මෙලෙසින් තෝරා ගැනීමේදී ඔවුන් සෞඛ්‍ය තත්වය පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් නොවන අතර මේ හේතුවෙන් ඔවුන් නොදැනුවත්වම කළවම් කරන ලද තෙල් පරිභෝජනයට පෙළඹෙනවා.

මේ පිළිබඳව බොහෝ දෙනෙකු දැනුවත් නොවන අතර උත්සව සමයේදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මෙලෙස වෙළඳපලට නිකුත්වන කළවම් ඔයිල් පිළිබඳව කළ සොයාබැලීමකුයි මේ....

 

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News