Citizen.lk
 

වෑන් රථයක් කොණ්ඩයයෙන් ඇදගෙන ගොස් නව ගිනස් වාර්තාවක් පිහිටුවයි - Video

වෑන් රථයක් කොණ්ඩයයෙන් ඇදගෙන ගොස් නව ගිනස් වාර්තාවක් පිහිටුවයි - Video | Guinness World Records
Tue 17 April 2018 7:59 am
214 views

 

යාපනයේ පුන්නාලකට්ටවාන් ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ කොණ්ඩයෙන් කිලෝ මීටරයක් දුරට වෑන් රථයක් ඇදගෙන ගොස් පසුගිය දා ගිනස් වාර්තාවක් තබා තිබෙනවා.

සෙල්ලයියා තිරුසෙල්වම් නැමති මොහු යාපනයේ පුන්නාලකට්ටවාන් ප්‍රදේශයේ පිහිටි සිත්ති විනයාගර් කෝවිලේ 43 වෙනි වාර්ෂික මංගල්ලය පැවති දිනය මේ සඳහා තෝරාගෙන තිබුණි.

යාපනය පලාලි මාර්ගයේ එම කෝවිල අසල ඇති සිත්තිවිනයාගර් විද්‍යාලය ඉදිරිපිටින් මෙම වෑන් රථය කොණ්ඩයේ ආධාරයෙන් කිලෝමීටරයක් දුර නොනවත්වා ඇදගෙන ගොස් ගිනස් වාර්තාව පිහිටුවීමේ කාර්ය ආරම්භ කරණ ලදී

එය සාර්ථකව ඉටු කිරීමෙන් පසුව සෙල්ලයිය්යා තිරුසෙල්වම් මාධ්‍යයට පවසා ඇත්තේ ඔහුගේ මී ළග ඉලක්කය සිය කොණ්ඩයේ ආධාරයෙන් කිලෝ මීටර් දෙකක් දුරට ට්‍රක් රථයක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීම බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x