Citizen.lk
Citizen News Line
 

ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් සිදුවන දෙයක් පිළිබඳව දයාසිරි හෙළිකරයි

ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් සිදුවන දෙයක් පිළිබඳව දයාසිරි හෙළිකරයි | dayasiri jayasekara
Tue 17 April 2018 6:34 am
443 views

 

ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කලහොත් පක්‍ෂයේ 7-8 දෙනෙකු ස්ථිර වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා.

රූපවාහිනී මාධ්‍ය වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය, ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අති බහුතර පිරිසක් සඳහන් කල බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News