Citizen.lk
 

අවුරුදු අනතුරුවල අඩුවීමක්

අවුරුදු අනතුරුවල අඩුවීමක් | New Year Accident Decrease
Mon 16 April 2018 12:20 pm
192 views

පසුගිය වසර හා සැසදීමේදී අලුත් අවුරුදු උත්සව සමයේදී සිදුවූ අනතුරුවල සියයට 3 ක පමණ අඩුවක් පෙනෙන්නට ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කුමාර වික්‍රමසිංහ මහතා පැවැසුවේ පසුගිය 13 දා හා 14 දා උත්සව සමයේදී සිදුවූ අනතුරු හේතුවෙන් රෝහල් ගත කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 379ක් බවයි.

රතිඤ්ඤා හා සම්බන්ධ අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් සංඛ්‍යාව එකක් වන අතර පදුගිය වසරේදී එම අගය 6ක් විය.

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News