Citizen.lk
Citizen News Line
 

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ බස් සේවාවන් අද සිට ක්‍රියාත්මකයි

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ බස් සේවාවන් අද සිට ක්‍රියාත්මකයි | transport arrangements in place for public returning to colombo
Sun 15 April 2018 10:06 am
100 views

උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ බස් සේවාවන් අද සිට ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව, දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක සිටම ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේ.

මේ අතර, ඇතැම් බස් රථ කොන්දොස්තරවරුන් නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන බවට ජාතික ගමනාගමන කොමිසමට පැමිණිලි ලැබී ඇති බව එහි සභාපති ඉංජිනේරු එච්.හේමචන්ද්‍ර පවසනවා. ඒ අනුව ඔවුන්  මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු අවස්ථාවක එවැනි වැඩි මුදලක් ලබා නොදෙන ලෙසයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News