Citizen.lk
 

යාපනයේ ජනපති, අගමැති, යුද්ධ හමුදාපති පින්තූර රැගෙන කාවඩි නටයි Photos

යාපනයේ ජනපති, අගමැති, යුද්ධ හමුදාපති පින්තූර රැගෙන කාවඩි නටයි Photos | jaffna kawadi
Sat 14 April 2018 7:21 pm
484 views

 

යාපනයේ වලිකාමම් පළාතේ ඉඩම්  නිදහස් කොට ජනතාවට ලබා දීම නිමිත්තෙන් යාපනයේ තෙලිප්පලෙයි දුර්ගා කෝවිලේ විශේෂ පූජාවක් තබමින් ජනාධිපතිවරයාටත්,අග්‍රාමාත්‍යවරයාටත්,යුද හමුදාපතිවරයාටත් යාපනයේ ජනතාව ආශිර්වාද කොට තිබේ.

මෙම ආශිර්වාද පූජාව සමග කාවඩි නැටුමක්ද පැවති අතර කාවඩි නැටීමේ නිරතව සිටි කීප දෙනෙකුම ජනාධිපතිවරයාගේත්,අග්‍රාමාත්‍යවරයාගේත්,යුදහමුදාපතිවරයාගේත් ඡායාරූපද රැගෙන කාවඩි නැටුමේ නිරත වී තිබේ.

යාපනයේ වළිකාමම් පළාතේ ඉඩම් අක්කර 683 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන් වෙත බාරදීමත් සමගම ප්‍රීතියට පත්ව සිටින එම පළාතේ වැසියෝ ආශිර්වාද පූජාව සංවිධානය කොට තිබුණි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x