Citizen.lk
Citizen News Line
 

ජනපති නිල නිවසට පැමිණ ජනාධිපතිතුමාට සුබ පතන්න අවස්ථාවක්

ජනපති නිල නිවසට පැමිණ ජනාධිපතිතුමාට සුබ පතන්න අවස්ථාවක් | wish to president
Sat 14 April 2018 12:24 pm
366 views

 

කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසට පැමිණ, ඕනෑම අයෙකුට ජනාධිපතිතුමාට සුබ පැතුම් එක්කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ජනාධිපති නිල නිවස පරිශුයේදී අද උදෑසන සිට සාම්ප්‍රදානුකූලව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනු ලැබිණි.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පවුලේ සැමගේ සහභාගීත්වයෙන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News