කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසට පැමිණ, ඕනෑම අයෙකුට ජනාධිපතිතුමාට සුබ පැතුම් එක්කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ජනාධිපති නිල නිවස පරිශුයේදී අද උදෑසන සිට සාම්ප්‍රදානුකූලව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනු ලැබිණි.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පවුලේ සැමගේ සහභාගීත්වයෙන්.