Citizen.lk
 

සිරියාවේ දමස්කස් අගනුවර පිහිටි විද්‍යා පර්යේෂණ ආයතනයකට අමෙරිකාව මිසයිල ප්‍රහාර 30ක් එල්ල කරයි - Video

සිරියාවේ දමස්කස් අගනුවර පිහිටි විද්‍යා පර්යේෂණ ආයතනයකට අමෙරිකාව මිසයිල ප්‍රහාර 30ක් එල්ල කරයි - Video | Damascus sky lights up with surface-to-air missile fire as the US
Sat 14 April 2018 11:25 am
1,412 views

 


අමෙරිකාවේ B-1B වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා විසින් 59 ටෝමොහොක් වර්ගයේ මිසයිල ප්‍රහාර 30 ක් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත අද (14) ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

ඉන් එක් ප්‍රහාරයක් සිරියාවේ දමස්කස් අගනුවර ආසන්නයේ පිහිටි බර්සා හි පිහිටි විද්‍යා පර්යේෂණ ආයතනයකට එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් සිරියාවේ ස්ථානගත කර තිබෙන රුසියානු ගුවන් යානා නාශක පද්ධතිය මගින් ඇමෙරිකානු ගුවන් යානා මගින් එල්ල කල මිසයිල ප්‍රහාර 20 කට ආසන්න සංඛ්‍යාවක් ඉහල අහසේදී විනාශ කල බවට සිරියාවේ සිටින සමාජ ජාලා ක්‍රියාකාරීන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

රුසියාව මිට පෙර සඳහන් කර සිටියේ සිරියාවට එරෙහිව අමෙරිකාවේ අතපෙවීමක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වුවත් රුසියාවේ මෙම ක්‍රියාකලාපයත් සමග අමෙරිකාවේ පිළිතුරු මිට වඩා බරපතල තත්ත්වයක් ගනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News