Citizen.lk
 

අනුෂ්කාට පස්සේ කෝලීට ලැබුන කෝටී ගණනන් වටිනා තෑග්ග - Photos

අනුෂ්කාට පස්සේ කෝලීට ලැබුන කෝටී ගණනන් වටිනා  තෑග්ග - Photos    | virat kholi  new gift  Audi RS 5 Coupe
Fri 13 April 2018 10:51 am
973 views

ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලී පසු ගිය කාලේ නිතරම කතා බහට ලක් වුන චරිතයක් ඒ ඔහු සුපිර් බොළිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අතිනත ගැනීම නිසා. විවාහයෙන් පසු කෝලී මාස කිහිපයක්ම තරඟවලට පුංචි විරාමයක් තිබ්බා. පසුගිය නිදහස් කුසලාන තරඟාවලියටත් කෝලී සහභාගී වුණේ නෑ.

මේ දවස් වල විවේකිව ගත කරන කෝලී ගැන අලුත් දෙයක් ගැන අහන්න ලැබුනා ඒ විවාහයෙන් පස්සේ කෝලීට  ලැබුන කෝටී ගණනක් වටිනා තෑග්ගක් ගැන ලොව සුපතල Audi සමාගමේ නිෂ්පාදනය කරන Audi s5 සුපිරි මෝටර් රථයක් තමයි කෝලීට මේ ලැබිලා තියෙන්නේ මේ ගැන විරාත් සිය Instergram ගිණුමේ සටහන් කර තිබුනා විවාහයෙන් පස්සේ විරාත්ට ලැබුන අපූරු තෑග්ගයි මේ....

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News