Citizen.lk
 

සංගීත් අයියා හොඳ මනුස්සයෙක්, මං වායෝ සංගීත කණ්ඩායමෙන් සමුගන්නවා - මිහිඳු ආරියරත්න

සංගීත් අයියා හොඳ මනුස්සයෙක්, මං වායෝ සංගීත කණ්ඩායමෙන් සමුගන්නවා - මිහිඳු ආරියරත්න | Artist of the Week | Mihindu Ariyaratne
Tue 10 April 2018 4:23 pm
4,873 views

යොවුන් පරපුරේ කා අතරත් ජනප්‍රිය ගායකයෙක් වුණු මිහිඳු ආරියරත්න පසුගිය දවසක ඔහුගේ අලුත්ම ගීතය නිකුත් කළා. ශ්‍රී ලාංකීය රොක් සංගීතයේ නවමු මානයන් සොයා යන තාරුණ්‍යට තිළිණ කළ මෙම ගීතයට ප්‍රතිචාර රැසක් හිමිව තිබුණා.

ඒ නිසාම මෙවර Artist Of The Week විශේෂාංගයෙන් මේ නවතම ගීතය හා එහි ඇති අර්ථය පිළිබඳව දැනගන්නට අපිත් එක්ක එකතු වුණේ මිහිඳු ආරියරත්න. මේ වන විට ඔහු වායෝ සංගීත කණ්ඩායමෙන්ද ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන්ද මිහිඳු අදහස් දැක්වූ අතර මේ ඔහු සමඟින් කළ සංවාදයේ සම්පූර්ණ වීඩියෝවයි......

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News