Citizen.lk
 

අවුරුද්දට Keells Super ගිහින් බිල් ගෙවන්න පහසුම ක්‍රමය මෙන්න

අවුරුද්දට Keells Super ගිහින් බිල් ගෙවන්න පහසුම ක්‍රමය මෙන්න | FriMi now  Keells Super
Tue 10 April 2018 12:17 pm
1,613 views

 

 


බිල් ගෙවන්න ලේසිම ක්‍රමය දැන් Keells Super එකටත් ඇවිත්. ඔබට තව දුරටත් සල්ලි පිරුණු wallet උස්සන්, card උස්සන් ගෙදරට බඩුබාහිරාදිය ගන්න යන්න ඕනී නෑ. ඔන්න දැන් ෆ්‍රිමී app එකෙන්ම Keells Super ත් එකේ pay කරන්න පුළුවන්.

තවදුරටත් සල්ලි කොල දීලා ඉතුරු සල්ලි දෙනකන් පෝලිමේ බලන් ඉන්න අවශ්‍ය වන්නේ නෑ. cashier ඔබෙන් “ Sir cash ද, card ද, FriMi ද” කියලා ඇහුවම ෆ්‍රීමී කියලා ඔබේ mobile number එක දීලා FriMi mobile notification එක accept කරන්න තියෙන්නේ. අනතුරුව automatically ඔබේ ෆ්‍රිමි ගිනුමෙන් මුදල් Keells Super එකට ගෙවීමක් සිදුවෙනවා.

FriMi බාවිතා කරලා Card එකෙන් pay කරනවට වඩා කොච්චර ලේසිද පහසුද ඉක්මන්ද කියලා ඔබටම වැටහේවී මෙම ක්‍රමය මගින්.

දැනටමත් ෆ්‍රීමී accept කරන කඩ සාප්පු බොහෝ ස්ථාන තිබෙනවා. FriMi කියන්නේ තවත් එක් Mobile banking app එකක් නෙමෙයි.

Nations Trust බැංකුවෙන් බළගැන්වෙන FriMi, Bank account එක open කරන තැන ඉදන් payment කරන, account එක manage කරන ඕනෑම දෙයක් බැංකුවකට නොගිහින්ම කරන්න පුළුවන්. එමෙන්ම වෙළඳ සැලකට ගොස් ගෙවීම් සිදු කරන්න කරදරයක් නැතිව ඔබගේ utility bill pay කරගන්න, අමතර ගාස්තුවක් නොමැතිව ඕනෑම බැන්කු ගිණුමකට මුදල් යවන්න, ATM එකෙන් සල්ලි ගන්න, online transaction කරන්න මේ වගේ එකී මෙකී බොහෝ දේ කරන්න පුළුවන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News