Citizen.lk
Citizen News Line
 

මැතිව්ස් පන්දුවට සමුදෙයි

මැතිව්ස් පන්දුවට සමුදෙයි | Mathews Stop bowling
Mon 09 April 2018 9:17 am
1,343 views

මේ වන විට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායකයා ලෙසින් කටයුතු කරන තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බවට වාර්තා වෙනවා. මේ පිළිබඳව පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි විසිනුයි.

හොඳම ක්‍රීඩකයින්ගෙන් වැඩි සේවාවක් ලබාගැනීමේ අරමුණින් ඔවුන් අබාධවලට ලක්වීම වලක්වාගැනීම සඳහා මේ තීරණය ගත් බව
තේරීම් කමිටු සභාපතිවරයා පවසනවා.

මේ අනුව ඉදිරියේදී මැතිව්ස් එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 තරගවලදී විශේෂඥ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News