Citizen.lk
 

නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යධූරය අත්හැරීමට සූදානම් වෙයි

නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යධූරය අත්හැරීමට සූදානම් වෙයි | nishantha muthuhettigama
Fri 23 March 2018 2:47 pm
1,624 views

 

රනිල් වික්‍රමසිංහ මහතාට එකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් අමාත්‍යධූරය අත්හැරීමට වුවද තමා සුදානම් බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබීමට තමා ගත් තීරණය පිළිබඳව ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හැර සෙසු සියලුම නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අදාළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බවට තමා විශ්වාස කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x