Citizen.lk
 

අළුත් අවුරුද්දටත් කළින් ආපු සචිත් පීරිසගේ රාං කුරුල්ලා

අළුත් අවුරුද්දටත් කළින් ආපු සචිත් පීරිසගේ රාං කුරුල්ලා | raan kurulla
Fri 23 March 2018 1:16 pm
2,189 views

 

අළුත් අවුරුද්දටත් කළින් ආපු සචිත් පීරිසගේ "රාං කුරුල්ලා" අළුත්ම සිංදුව ඊයේ නිළ වශයෙන් අපිට අහන්න හම්බුනා. ඉතිං මේ ගීතය සචිත් කරලා තියෙන්නේ අවුරුදු හතරකට පස්සේ තිබුණු නිහැඬියාව බිඳිමින් කියලයි අපිට ආරංචි උනේ.
කොහොම නමුත් මේ ගීතය වෙනස්ම විදිහේ ගීතයක්.

මේක Lyrics කරලා තියෙන්නේ ශෙහාන් ගලහිටියාව එතකොට Vocals, Music, Melody, Mixed ඔය ඔක්කම කරලා තියෙන්නේ සචිත් පීරිස්මයි. Intro Vocals ක්‍රිශාන් මහෙසෙන්. වැදගත්ම දේ තමයි මේ මුළු track එකම ඉන්දියාවෙදි තමයි කරලා තියෙන්නේ.
ඒ හින්දා මේ ගීතය නිර්මාණය කරන කටයුත්තෙ දි Female Backup Vocals විදිහට S.Lalitha (Chennai,India) සහ V.R.Aravindha Krishna (Chennai,India)සම්බන්ධ වෙලා තියනවා. Audio Engineer - Jagan Kalyani (Chennai,India) 

ඒ වගේම  Rhythm Programming - Mr.Slomon (Chennai,India) Andruson (Chennai,India) සහ
Lyric Video Editor විදිහට Umindu Isanka දායක වෙලා තියනවා.

සචිත් පීරිසගේ ඒ අළුත්ම ගීතය පහතින්

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News