Citizen.lk
 

ආරක්ෂක වැටෙන් අත වනපු රසිකයන් දැක අහක නොබැලූ අපේ රසල් ගේ නිහතමානි ක්‍රියාව - Photos

ආරක්ෂක වැටෙන් අත වනපු රසිකයන් දැක අහක නොබැලූ අපේ රසල් ගේ නිහතමානි ක්‍රියාව -  Photos  | Russel Arnold ?  meet a fan
Mon 19 March 2018 1:20 pm
9,597 views

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඊයේ පැවති නිදහස් කුසලා තරගය ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහනය කිරීමත් සමග ඉන්දියානු සහයට පැමිණි ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලීන් ප්‍රීති ඝෝෂා නගමින් සිටියා මේ අතරතුර ක්‍රීඩාංගනයේ ක්‍රීඩා විස්තර විචාරණයේ යේදී සිටි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් දැක රසිකයන් පිරිසක් ආරක්ෂිත වැට අසලට වී ඔහුට අත වනමින් ආමත්‍රනය කරා එය දුටු රසල් ඔවුන් අතරට ගොස් ඔවුන්ට සමග කතා බහ කොට ඔවුන්ගේ ඉල්ලීමට නිහතමානී ලෙස කටයුතු කළ විදිහයයි මේ...

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x