Citizen.lk
 

ආමර්වීදීයේ වෙඩි තැබීමක් - පුද්ගලයකු ජීවිතක්ෂයට

 ආමර්වීදීයේ වෙඩි තැබීමක් - පුද්ගලයකු ජීවිතක්ෂයට   |  amarsteet  Shooting one Man dead
Mon 19 March 2018 12:10 pm
444 views

කොළඹ ආමර් වීදිය , මැසෙන්ජර් වීදිය ප්‍රදේශයේ දී අද (19) වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ,මෝටර් රථයකට වෙඩි තබා ඇති බව සඳහන්.
වෙඩි තැබිමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

රෝහල් ගත කළ දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. තුවාල ලැබූ කාන්තාවට බරපතල නොවන බවද සඳහන්.

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News