Citizen.lk
 

ශකීබ්ට දැම්ම හූ සද්දේ, පිට්ටනියේ නයි ඩාන්ස් එක්ක බංගලි පරාජයෙන් පස්සේ පිට්ටනියේ නොදුටු දසුන් - වීඩියෝ

ශකීබ්ට දැම්ම හූ සද්දේ, පිට්ටනියේ නයි ඩාන්ස් එක්ක බංගලි පරාජයෙන් පස්සේ පිට්ටනියේ නොදුටු දසුන් - වීඩියෝ | India vs Bangladesh Nidahas Trophy Final - Behind Scene - Drama
Mon 19 March 2018 11:42 am
32,946 views

ඉන්දියාවත් එක්ක තිබ්බ මැච් එකෙන් බංග්ලාදේශය පැරදුණු එක ගැන තමයි තාමත් ගොඩ දෙනෙකුගේ කතාව. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ වගේ තරඟයකදී ශ්‍රී ලංකාවෙ ක්‍රීඩාලෝලීන් ඉන්දියාවට චියර් කරන්න ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ආවේ.

ඉතින් ඔය තරඟය අතරේ අපේ කොල්ලො කෙල්ලෝ බංග්ලාදේශ් කණ්ඩායමට එක එක විදියේ විහිළු තහලුත් කරන්න ගත්තා. ඒ වගේම තරඟයෙන් පස්සේ බංග්ලාදේශ් නායක ශකීබ් අල් හසන් මාධ්‍යයට අදහස් දක්වන්න ආව වෙලාවෙත් ක්‍රීඩාංගණයේ හිටපු ගොඩ දෙනෙක් හූ කියන්න ගත්තේ ලංකාව පරදා කරලා නටපු නාඩගමේ ඇරියස් එක කවර් කරගන්න වගේ.

ඒ සිද්ධි ටිකේ වීඩියෝ මැච් එක බලන්න ගියපු අයගේ ජංගම දුරකථනවල සටහන් වෙලා තිබුණේ මේ විදියට......

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x