Citizen.lk
 

මැච් එකට ලංකාවේ අය දුන්න සපොර්ට් එකට අපේ කොඩිය අතට අරන් ඉන්දියානු කණ්ඩායම අපිට ස්තූති කරපු හැටි - Photos

මැච් එකට ලංකාවේ අය  දුන්න සපොර්ට් එකට අපේ කොඩිය අතට අරන් ඉන්දියානු කණ්ඩායම අපිට ස්තූති කරපු හැටි  - Photos  | Indian team marching with a Sri Lanka flag
Mon 19 March 2018 6:56 am
12,570 views

නිදහස් කුසලාන අවසාන තරගය බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවත්විය. බංග්ලාදේශ කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින් නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ඉන්දීය කණ්ඩායම කණ්ඩායම සමත්විය.

ඊයේ දින පැවති අවසන් තරඟය නැරඹීමට ප්‍රේමදාස පිටියට ශ්‍රි ලංකා ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් රැස්ව සිටියේ බංග්ලාදේශ කණ්ඩාමේ පරාජය අත්වීදීමටය. ශ්‍රි ලංකා ක්‍රිකට් ලෝලීන් කිසිදිනක නොවු ලෙස ඊයේ දින ඉන්දියානු කණ්ඩායමට සහය දැක්වූයේ බංග්ලාදේශ ක්‍රීඩකයන් අසරණ කරමිනි.

ඉන්දියානු කණ්ඩායම දැක්වූ සහයට තරඟය ජයගත් පසු ශ්‍රි ලංකා ක්‍රීඩා ලොලීන්ට කෘත ගුණ පලකීරීමට  අමතක නොකළේය. ඔවුන් සිංහ ධජය රැගෙන ශ්‍රි ලංකා ප්‍රේක්ෂකයන් වෙත ස්තූතිය පල කළේ මේ විදිහටයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x