Citizen.lk
 

පහරදිමකින් පොලිස් නිලධාරින් 4 දෙනෙකු රෝහලේ

පහරදිමකින් පොලිස් නිලධාරින් 4 දෙනෙකු රෝහලේ | 4 police people hospitalize
Sat 17 March 2018 11:35 am
2,180 views

 


වන්නිහැළඔවැව ගම්මානය ආසන්නයේදි පිරිසක් විසින් ඊයේ (16)දින රාත්‍රියේදි සිදුකල පහරදිමකින් පොලිස් නිලධාරින් සිවු දෙනෙකු බරපතල තුවාල ලබා විලච්චිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසනවා.


වැටලිමක් සිදුකිරිමට සිවිල් ඇඳුමෙන් සැරසි ගිය විලච්චිය පොලිස් නිලධාරින් පිරිසකට
මෙම පහර දීම සුදු වී තිබෙනවා. මෙසේ රෝහල් ගත කොට ඇත්තේ විලච්චිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු තිදෙනෙකු සහ පොලිස් කොස්තාපල් වරයෙක්.


මෙම පොලිස් නිලධාරින් වැටලිමක් සිදු කොට ආපසු එමින් සිටියදි වන්නිහැළැඔැව ගම්මානය අසල රැදි සිටි පිරිසක් සමග ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් පහරදිම සිදුව ඇති බව පොලිසිය සඳහන්කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් තුප්පිටියාව සඳමල් එලිය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පුද්ගලයන් සිවුදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News