Citizen.lk
 

බිබිල ප්‍රදේශයේ පවුල් 52ක් හදිසියේ ඉවත් කරයි

බිබිල ප්‍රදේශයේ පවුල් 52ක් හදිසියේ ඉවත් කරයි | bibila
Sat 17 March 2018 11:10 am
2,078 views

 

බිබිල ප්‍රදේශයේ පවුල් 52ක් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක රඳවා ඇතැයි අපදා කළමනාකර මධ්‍යස්ථානය කියයි.

නාය යෑමේ අවදානමක් නිසා මෙම පියවර ගත් බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.

මේ වන විට ඔහුන් එම පිරිස ප්‍රදේශයේ විහාරස්ථානයක රඳවා තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x