Citizen.lk
 

අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාලගෙන් අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු සේවකයින්ට පණිවුඩයක්

අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාලගෙන් අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු සේවකයින්ට පණිවුඩයක් | thalatha athukorala
Fri 16 March 2018 5:38 pm
2,440 views

 

අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු සේවකයින් කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරිමට කැප වී කටයුතු කළ යුතු බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසනවා.

රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවයකට එක්වෙමින් එතුමිය කියා සිටියේ අධිකරණ සේවකයින් නිසි පරිදි ක්‍රියා කළහොත් නඩු ප්‍රමාදය අවම කර ගැනිමට හැකි වන බවයි.

නඩුවක් සඳහා සාමාන්‍ය පුද්ගලයෙකු වැය කරන ගාස්තු පිළිබඳව සිතා බලා කටයුතු කළ යුතු බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x