Citizen.lk
 

පෙර වසරට සාපේක්ෂව ලොව ප්‍රීතිමත්ම රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියට

පෙර වසරට සාපේක්ෂව ලොව ප්‍රීතිමත්ම රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියට | This is the world s happiest country in 2018
Fri 16 March 2018 12:02 pm
2,334 views

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසදුම් ජාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව පෙර වසරට සාපේක්ෂව ලොව ප්‍රීතිමත්ම රටවල් අතර ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව 116 වන ස්ථානය හිමිකරගෙන තිබේ.

එය පෙරවසරට සාපේක්ෂව ස්ථාන 04ක ඉදිරියට පැමිණ ඇත.


නෝර්විජියන් රටවල් පළමු ස්ථාන 05 හිමිකරගෙන ඇති අතර අප්‍රිකානු රටවල් 05 අවසන් ස්ථාන අත්කරගෙන ඇත.

පළමු ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නෝර්වේ, ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ ස්විට්සර්ලන්තය පළමු 05 දෙනා අතර ඇත.

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News