Citizen.lk
 

මෙරට ස්ථාන 3 ක රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 23 දෙනෙකු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට

මෙරට ස්ථාන 3 ක රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 23 දෙනෙකු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට | indian refugees
Wed 14 March 2018 6:53 pm
407 views

 


මෙරට නීති විරෝධි ලෙස රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 23 දෙනෙකු අද උදෑසන හෙට්ටිවීදිය ප්‍රදේශයේ ස්ථාන 3 කදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අතර ඉන් අනතුරුව විවිධ රැකියාවල නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ.

නීතිමය කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සැකකාර ඉන්දීය ජාතිකයන් එරට රජය වෙත භාරදීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News