Citizen.lk
 

මේ වසරේ සිට ජන හා නිවාස සංගණනයේ වෙනසක්

මේ වසරේ සිට ජන හා නිවාස සංගණනයේ වෙනසක් | Census and Statistics change
Wed 14 March 2018 4:00 pm
461 views

 


මෙරට ජනගහනය සම්බන්ධයෙන් වූ තොරතුරු රැස් කිරීම මෙම වසරේ සිට වසර දෙකකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

සාමාන්‍යයෙන් ජන හා නිවාස සංගණනයක් වසර දහයකට වරක් පවත්වන අතර මීළඟ සංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒ අතර කාලයේදී දෙපාර්තමේන්තුවට යාවත්කාලීන තොරතුරු රැසක් අවශ්‍ය වන බැවින් වසර දෙකකට වරක් අදාළ සංගණනය සිදුකිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්යය ඒ.ජේ.සතරසිංහ මහතා සඳහන් කරන්නේ.

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News