Citizen.lk
 

කාගෙත් හිත ගත්ත කූඹියෝ මල්දෙණියට Office එකෙන් ලැබුන අමතක නොවන Birthday සප්‍රයිස් එක - Photos

කාගෙත් හිත ගත්ත කූඹියෝ මල්දෙණියට Office එකෙන් ලැබුන අමතක නොවන Birthday සප්‍රයිස් එක  - Photos  | maldeniy Peter D' almeda  birthday
Wed 14 March 2018 2:56 pm
4,271 views

මේ දිනවල අතිශ්‍ය ජනප්‍රියත්වයට පත් වී තිබෙන කූඹියෝ කතාමාලාවේ අවසන් වීමට ඇත්තේ තවත් එක් කොටසක් පමණි. සියල්ල කුතුහලයෙන් බලන කූඹියෝ කතාවේ පසුගිය කොටස් කිහිපයෙන් හැමෝගේම හිත ගත්ත ඩඩ්ලි මල්දෙණිය හෙවත් ප්‍රවීණ රංගන ශිල්පි පීටර් ද අල්මේදා මහතාගේ  උපන්දිනය අද දිනට යේදී තිබෙනවා.  මල්දෙණිය මහතාගේ උපන් දිනය වෙනුවෙන් ඔහුගේ ආයතනයෙන් අමතක නොවන Birthday suprise එකක් කරලා තිබුනේ මේ විදිහටයි.......

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News