Citizen.lk
 

Facebook වහපු නිසා ටෙලිකොම්, TRC ආදායම ඉහළ ගිහින් - පිටරට ලොක්කො එනවා වැහුව එක ගැන කතා කරන්න

 Facebook වහපු නිසා ටෙලිකොම්, TRC ආදායම ඉහළ ගිහින් - පිටරට ලොක්කො එනවා වැහුව එක ගැන කතා කරන්න | President Maithrepala Sirisena Speaks About Facebook ban
Wed 14 March 2018 8:38 am
3,527 views

ෆේස්බුක් තහනම් කිරීම හේතුවෙන් රජයේ අදායම ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා. ඔහු මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ දිගන ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම මැඩ පැවැත්වීමට ෆේස්බුක් වාරණය ඉවහල් වූ බවයි.

මේ ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝවයි.....

 

 

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News