Citizen.lk
 

ශ්‍රි ලංකාවට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය අරාබි මුහුද දෙසට ගමන් කරයි

ශ්‍රි ලංකාවට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය අරාබි මුහුද දෙසට ගමන් කරයි  | Depression in south-west of Sri Lanka
Wed 14 March 2018 7:41 am
206 views

ශ්‍රි ලංකාවට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය අරාබි මුහුද දෙසට ගමන් කරමින් පවතිනවා . දැනට එය පවතින්නේ කොළඹ සිට කිලෝ මීටර 550ක් දුරින්. දිවයිනට වන බලපෑම ක‍්‍රමයෙන් අඩුවන බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේ.

මුහුද ආශ‍්‍රිත ඇතැම් ප‍්‍රදේශවල සුළඟේ වේඟය පැයට කිලෝ මීටර් 80 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ගාල්ල සිට කොළඹ සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප‍්‍රදේශ ඊට අයත් වන බවයි බුද්ධික බන්දුරත්න මහතා පවසන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News