Citizen.lk
 

සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට | seeduwa police OIC
Tue 13 March 2018 6:09 pm
2,107 views

 

සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිල්ලක් කරන ලද පුද්ගලයකුට වාසි සහගත ලෙස නීතිමය කටයුතු කර දීම සඳහා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් මෙම රුපියල් 25000ක මුදල පොලිස් ස්ථානය තුළදී ලබා ගනිමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බවයි, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශණ) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි පැවසුවේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News