Citizen.lk
 

ධීවර සහ නාවුක ප්‍රජාවට ඉතා අවධානයෙන් කටයුතු කරන - කාලගුණයෙන් නිවේදනයක්

ධීවර සහ නාවුක ප්‍රජාවට ඉතා අවධානයෙන් කටයුතු කරන - කාලගුණයෙන් නිවේදනයක් | wather report for fishermen
Tue 13 March 2018 4:07 pm
1,848 views

 

ධීවර සහ නාවුක ප්‍රජාවට ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන්, හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ හේතුවෙන් සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 70-80 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශය රළු වීමට වැඩි හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News