Citizen.lk
 

ෆේස්බුක් සමාගමෙ නිලධාරීන් පිරිසක් ලංකාවට - තහනමට විසඳුමක්‍ සිකුරාදා - අමාත්‍ය හරීන්ගෙන් ප්‍රකාශයක්

ෆේස්බුක් සමාගමෙ නිලධාරීන් පිරිසක් ලංකාවට - තහනමට විසඳුමක්‍ සිකුරාදා - අමාත්‍ය හරීන්ගෙන් ප්‍රකාශයක් | hareen fanando - face book case short- out
Tue 13 March 2018 3:29 pm
2,053 views

 


ෆේස්බුක් සමාගමෙ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා මෙරටටට පැමිණෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම දැනට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම ද ලබන සිකුරාදා (16) ඉවත් කෙරෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වී තිබෙන ඇති අතර,

පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළවීම වැලැක්වීම සඳහා සමාජ මාධ්‍යජාල රජය විසින් අවහිර කලණු ලැබූවා .

 

 

 

 

 

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News