Citizen.lk
 

පාතාල සමාජික පෑලියගොඩ බැරල් සංඛ අත්අඩංගුවට

පාතාල සමාජික පෑලියගොඩ බැරල් සංඛ අත්අඩංගුවට | barell sanka
Tue 13 March 2018 12:21 pm
6,213 views

 

පාතාල සමාජික බැරල් සංඛ නැමැත්තා අද (13) අලුයම මත්කුඩු තොගයක් සමඟ පෑලියගොඩ මිරිස්වත්ත පාරේ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විශේෂ කාර්ය බලකායේ වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය පාතාල සමාජිකයකු වු දඩල්ලගේ මංජු නැමැත්තාට මීට පෙර පෑලියගොඩ ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ සිට මෑතකදී ඇප මත පැමිණි අයෙක්.

මත්කුඩු තොගයක් බෙදා හැරීමට යමින් සිටියදී ලැබුණු තොරතුරක් මතබැරල් සංඛ නැමැති මොහු අත්අඩංගුවටගෙන ඇත.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News