Citizen.lk
 

ලංකාවට පැනවූ තහනම ගැන ෆේස්බුක් ආයතනයෙන් ප්‍රකාශයක්

ලංකාවට පැනවූ තහනම ගැන ෆේස්බුක් ආයතනයෙන් ප්‍රකාශයක් | Facebook statement about sl site ban
Tue 13 March 2018 8:10 am
3,292 views

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් වෛරී සහ ප්‍රචණ්ඩත්වය පොළඹවන ප්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට ලක් රජය සහ රාජ්‍ය නොවන ආයතන සමඟ කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා.

ඔවුන් මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සිය සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News