Citizen.lk
 

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස අවසානයේ

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස අවසානයේ   | G.C.E. O/L results to be released on March 28
Tue 13 March 2018 8:02 am
417 views

අධ්‍යයන පොදු සහතික පත‍්‍රි සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මෙම අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මාර්තු මස 28 වන දින ප‍්‍රතිඵල නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ප‍්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මස පැවති අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88,573 දෙනෙකු පෙනී සිටියේය.

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News