Citizen.lk
 

පනස් දෙනෙකු ජීවිතක්ෂයට - මගීන් 67 ක් ගමන් ගත් ගුවන් යානයක් කත්මන්ඩු ගුවන් තොටුපොලට ගොඩ බැස්වීමේදී අනතුරට ලක්වෙයි -Photos

පනස් දෙනෙකු ජීවිතක්ෂයට - මගීන් 67 ක් ගමන් ගත් ගුවන් යානයක් කත්මන්ඩු  ගුවන් තොටුපොලට ගොඩ බැස්වීමේදී  අනතුරට ලක්වෙයි  -Photos   | Bangladeshi plane crashes in Nepal killing at least 50
Mon 12 March 2018 5:46 pm
2,434 views

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොල කරා ගොඩබාමින් සිටි මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරකට ලක් වී තිබේ. අනතුරෙන් 17 දෙනෙකු දිවි ගලවාගෙන ඇති බව මේ වනවිට ලැබෙන වාර්තාවලින් අනාවරණය වේ.

බංග්ලාදේශයේ US-Bangla ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ගින්න නිවීමෙන් අනතුරුව සුන් බුන් අතර තිබී මළ සිරුරු ද හමු වී තිබේ. පැය කිහිපයකට පෙර කත්මන්ඩු ගුවන් තොටුපොලේ ධාවන පථයෙන් ඉවතට තල්ලු වී ගිය යානය ගිණි ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් නවතා දමා ඇති බව නේපාලයේ මාධ්‍ය වාර්තා කරයි. යානය ගිණි ගෙන තිබෙන්නේ ගුවන් තොටුපොල අසල පිහිටි පාපන්දු ක්‍රීඩාංගනයකදීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News