Citizen.lk
 

මහනුවර කලහකාරි සිදුවීම් වූ දිනවල හන්තාන හෝටලයක සැගව සිටි ආයුධ සන්නද්ධ පාතාල කල්ලියක් අත්අඩංගුවට

මහනුවර කලහකාරි සිදුවීම් වූ දිනවල  හන්තාන හෝටලයක සැගව සිටි ආයුධ සන්නද්ධ පාතාල කල්ලියක්  අත්අඩංගුවට | kandy hantana hotel hidden underworld  team arrest
Mon 12 March 2018 4:25 pm
2,234 views

මහනුවර නොසන්සුන්කාරී වාතාරවරණයක් පැවැති පසුගියදා (09දා) හන්තාන ප්‍රදේශයේ හෝටලයක ආයුධ සන්නද්ධව සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙකු කොළඹින් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිනී මැරුම් හා අපාරාධ රැසකට සම්බන්ධ බව කියන මෙම පිරිස මහනුවර ප්‍රදේශයට පැමිණ සැඟවී සිටින බවට ලද තොරතුරක් මත අදාළ හෝටලය පොලීසිය විසින් වටලා තිබේ.
මහනුවර දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පැවැති අවස්ථාවක මොවුන් මහනුවරට පැමිණියේ ඇයි දැයි සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News