Citizen.lk
 

ඝාතනය කිරීමට උත්සහ කළ බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩයකුගේ බිරිඳගෙන් පොලීසියට පැමිණිල්ලක්

ඝාතනය කිරීමට උත්සහ කළ බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩයකුගේ බිරිඳගෙන් පොලීසියට පැමිණිල්ලක් | Mohammed Shami's Wife Hasin Jahan Says She Tried To Reason With Him Before Lodging Complaint
Mon 12 March 2018 2:38 pm
977 views

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි තමාව ඝාතනය කරන්න උත්සාහ කළැයි පවසමින් ඔහුගේ බිරිය හසින් ජහාන් එරට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.විවාහයෙන් එක් දියණියකද සිටින මෙම පවුලේ ප්‍රශ්නය මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුළ ප්‍රධාන ධාරාවේ කථාබහට ලක්ව තිබෙන්නකි. මෙම සියල්ල ඇරඹෙන්නේ මීට ටික දිනකට පෙර ෂාමිට අනියම් සබඳතා ඇතැයි කියමින් ඔහුගේ බිරිය සමාජ ජාලා වෙත මුදාහැරිය ඡායාරූපයකිනි.

එම ඡායාරූපයේ ෂාමි සහ අනියම් ඇසුරක් පවත්වන කාන්තාවක චැට් කිරීමක සටහනක් අඩංගුව තිබිණි.පසුව ඇය පවසා ඇත්තේ මෙම පවුලේ ප්‍රශ්නය මත තමාට පහරදීමට ඔහු උත්සාහ කරන බවත් ෂාමිගේ පවුලේ උදවිය තමන්ට නිදිපෙති බොහෝ ලබාදීමෙන් තමාව ඝාතනය කිරීමට උත්සාහ කරන බවත්ය.ෂාමිගේ සහෝදරයෙකු තමාව දුෂණයට උත්සාහ කළ බවද ඇය පැමිණිල්ලේ දක්වා ඇත.

කොල්කටා ජාජව්පූර් පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එම පොලීසිය මේ වනවිට පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි බවත් එය ගැන

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News