Citizen.lk
 

ජනපතිට ජීවිතාන්තය දක්වා රට පාලනයට බලය හිමිවෙයි - ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය

ජනපතිට ජීවිතාන්තය දක්වා රට පාලනයට බලය හිමිවෙයි - ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය | The final tally of the vote that allows Xi to be president for life
Mon 12 March 2018 10:07 am
625 views

චීනයේ ජනාධිපති ෂි ජින්පින් කාල සීමාවකින් තොරව දිගටම බලයේ පවත්වා ගැනීමට මඟ සලසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණි.

සුළු පිරිසක් පමණක් විරුද්ධව ඡන්දය දීමෙන් හෝ අතළොස්සක් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැළකී සිටින අතරවාරයේ ජාතික මන්ත්‍රණ සභාවේ අතිබහුතරය ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දී ඇත.චීන නිල වාර්තා අනුව නියෝජිතයන් දෙදෙනෙක් යෝජනාවට විපක්ෂව ඡන්දය දී ඇති අතර තිදෙනෙක් පැමිණ නැත.

වසර ගණනාවක් මෑත ඉතිහාසයේ චීනයේ ජනාධිපතිවරුන් වසර දහයක නිල කාලයකට සීමා වූ අතර එය නිලකාල දෙකකින් ආවරණය විය.ජනාධිපති නිල කාලය සඳහා පැවති දස අවුරුදු කාල සීමාව ඉවත් කරනු ලැබීම මගින් ජනාධිපති ෂි ජින්පින්ට සංවර්ධන ව්‍යාපෘතීන් අධීක්ෂණයට මග සැලසීමත් සමඟ රටේ නායකත්වය ශක්තිමත් වනු ඇතැයි පාලක චීන කොමියුනිස්ට් පක්ෂය පවසයි.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News