Citizen.lk
 

කලහකාරී සිදුවීම්වලට මුල් වූ කරුණු සොයා බැලීමට විනිසුරුවන් තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්

කලහකාරී සිදුවීම්වලට මුල් වූ කරුණු සොයා බැලීමට විනිසුරුවන් තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් | kandy situation president commission
Sat 10 March 2018 11:35 am
3,181 views

 

කලහකාරී සිදුවීම්වලට මුල් වූ කරුණු සොයා බැලීම හා පුද්ගලයන්ට සිදුවූ ජීවිත හා දේපළ හානි පූර්ණය කිරීම මෙන්ම මෙම සිදුවීම් පිටුපස කුමන්ත්‍රණකාරී හස්තයන් ක්‍රියාත්මක වූයේ ද යන්න සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කිරීමට සුදානම් වනවා.


ඒ සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවන් තුන්දෙනෙකු ඉදිරියේදී නම් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News