Citizen.lk
 

කොළඹ වරායේ තුළ ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට

කොළඹ වරායේ තුළ ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට | colombo dockyard
Sat 10 March 2018 11:11 am
2,808 views

 

කොළඹ වරායේ නැව් තටාකාංගනයේ පෑස්සුම්කරුවෙකු ලෙස සේවයේ නිරතව සිටි ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ විදුලිසැර වැදීමෙන් මෙම ඉන්දීය ජාතිකයා මරුණුවට පත්ව ඇති බවයි.

ඊයේ (09) රාත්‍රියේ මෙලෙස විදුලිසැර වැදීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව ඔහු මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, නැව් තටාංගණය තුළ පවතින්නේ අධි තාක්ෂණික උපකරණ පද්ධතීන් වෙනවා. මේ හේතුවෙන් විමර්ශනයක් සිදුකෙරෙන බවයි පොලීසිය කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News