Citizen.lk
 

හිත් පිත් නැති මිනිසුන් නිසා නවසීලන්තයේ අහිංසක හාවන්ට අත්වන අවාසනාවන්ත ඉරණම

හිත් පිත් නැති මිනිසුන් නිසා නවසීලන්තයේ අහිංසක හාවන්ට අත්වන අවාසනාවන්ත ඉරණම   | Why New Zealand is releasing a rabbit-killing virus
Thu 08 March 2018 3:07 pm
5,139 views

රටේ සමහර ප්‍රදේශ වල වසංගතයක් ලෙස සාවුන් වැඩිවන්නට පටන්ගෙන ඇති අතර "රැබිට් හිම්මරොජික් ඩිසීස් වෛරස්" ලෙස නම්කර ඇති මෙම වෛරසය මාර්තු මාසයේ එම ප්‍රදේශ වලට නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීහු පවසති.

කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් මෙම ක්‍රියාව අගය කලද බොහෝදෙනකු මේ සම්බන්දව විරුද්ධත්වය පල කර ඇත්තේ සුරතල් සතකු වන සාවාට මෙයින් උපද්‍රවයක් ඇතිවෙයැයි සැක පල කරමිනි.

1930 වර්ෂයේ නවසීලන්තයට මෙම සාවුන් හඳුන්වා දී ඇති අතර තෘණ භූමි උලා කෑමෙන් හා වගා බිම්වල බෙන හෑරීමෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කරදරකාරී සතකු බවට පත්වී ඇත. මේ හේතුවෙන් වාර්ෂිකව බොහෝ පාඩු සිදුවන අතර මොවුන් මර්දනය කිරීම සඳහා ද රජයට විශාල මුදලක් දැරීමට සිදුවී ඇත.

වෙඩි තැබීම, වස දැමීම, වැටවල් ගැසීම වැනි ක්‍රම සාවුන් මර්දනය කිරීමට යොදා ගත්තද වැඩිවන ගහනය හමුවේ ඒවා නිශ්පල ක්‍රියාවන් බවට පත්වී ඇතැයි රජය පවසයි.
අනෙක් සතුන්ට මෙම වෛරසයේ බලපෑමක් නැති අතර මෙය ශරීර ගතවී දින කිහිපයකින් සාවුන් මරණයට පත්වන බව සඳහන් වේ

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News