Citizen.lk
 

සුපිරි ක්‍රීඩක ඩේවිට් වොනර් දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩී කොක් සමඟ ඇති කරගත් ගැටුමේ CCTV දර්ශන එළියට - Video

සුපිරි ක්‍රීඩක ඩේවිට් වොනර්  දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩී කොක් සමඟ  ඇති කරගත් ගැටුමේ CCTV දර්ශන එළියට - Video  | David Warner responds to sledge that sparked his altercation with Quinton de Kock cctv
Thu 08 March 2018 11:19 am
2,482 views

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිට් වෝනර්  ක්‍රීඩකයන්ගේ විවේක කාමරය වෙත යාමේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩී කොක් සමඟ  ඇති කරගත් ගැටුම පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සුපිරි ආරම්භක පිතිකරු ⁣ ඩේවිට් වෝනර් මෙහිදී හැසිරෙන ආවේගී ශීලි සුවරූපය CCTV කැමරාවක් තුළ සටහන් වී තිබෙන අතර . ඩී කොක්ට පරුෂ වචනවලින් බැන වදින වොනර්  හට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඩී කොක් එතැනින් ඉවත් වෙනවා. වොනර්ගේ ගැටුම නැවත්වීමට ක්‍රීඩකයන් උත්සහ කරත් ඔහු දිගින් දිගටම ඩී කොක්ට තර්ජනය එල්ල කරනවා.  ඩේවිට් වොනර්ගේ මෙම ක්‍රියාවේ CCTV දර්ශනය ලොව පුරා පැතිර ගොස් තිබෙනවා මේ එම CCTV  විඩීයෝ දරශනයි..

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News