Citizen.lk
 

පොඩි සනා යළිත් වැඩ පෙන්වයි - ප්‍රභල ඉන්දියාව පරදා ලංකාවේ අපේ කොල්ලො ටික නිදහස් කුසාලන පළමු තරගය ජයගත් හැටි - Video

පොඩි සනා යළිත් වැඩ පෙන්වයි  -  ප්‍රභල ඉන්දියාව පරදා  ලංකාවේ  අපේ කොල්ලො ටික නිදහස් කුසාලන පළමු තරගය ජයගත් හැටි  - Video  | Sri Lanka storm to opening tri-series win
Wed 07 March 2018 8:59 am
2,123 views

ප්‍රබල ඉන්දියානු කන්ඩායම පරදානිදහස් කුසලානයේ පළමු තරගය ප්‍ර විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුළු පහක් දැවී ලකුණු 174ක් ලබා ගත් අතර, එයට පිළිතුරු ලෙසින් ජයග්‍රාහී ලකුණු 175ක් ලබාගන්නට පන්දුඕවර 18.3කදී ශ්‍රී ලංකාවට හැකි විය.


ලකුණු 174 ක් හබා යෑමට මුලින්ම පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකගේ සම්බන්ධතාවය ලකුණු 12 ට සීමා වුණේ කුසල් මෙන්ඩිස් උඩ පන්දුවකින් දැවී යාම නිසාය. කුසල් ගේ දැවී යාමත් සමඟ පිටිය ට පිවිසි කුසල් ජනිත් පෙරේරා ඊයේ දින ප්‍රේමදාස පිටියේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ අතර පන්දු 37කින් ලබාගත් ලකුණු 66 තරග ජයග්‍රහණයට විශාල පිටුවහලක් විය. කුසල් පෙරේරා පිටියට පිවිස හයේ හතර පහර වලින් ශ්‍රි ලංකා කණ්ඩායමට වේගවත් ලකුණු රැසක් ලබා දුන්නේ මේ විදිහටයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News