Citizen.lk
 

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ කෘතිම ධාවන පථය සැකසීම ආරම්භ කරයි

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ කෘතිම ධාවන පථය සැකසීම ආරම්භ කරයි | sugathadasa stadium
Tue 06 March 2018 10:36 am
1,096 views

 


සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ කෘතිම ධාවන පථය එළිමේ වැඩකටයුතු අද දින (2018.03.05) ආරම්භ විය. මෙහි ප්‍රධාන ධාවන පථය මීටර 400ක් වන අතර පුහුණු ධාවන පථය මීටර 200කින් සමන්විතය.

මෙම කෘතිම ධාවන පථයේ වැඩකටයුතු එළඹෙන මාර්තු 30 වෙනිදාට අවසන්විමට නියමිත අතර, මෙම ධාවන පථයේ එළිමේ කටයුතු ඊයේ (05) පස්වරුවේදි ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ අධික්ෂණයට ලක්විය.

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News