Citizen.lk
 

ලොවක් හඬවා මෙලොවින් සමුගත් ශ්‍රී දේවිට 2018 ඔස්කාර් සම්මාන උළෙලේදී සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් ගෞරවය කළ හැටි - Photos

ලොවක් හඬවා මෙලොවින් සමුගත්  ශ්‍රී දේවිට 2018 ඔස්කාර් සම්මාන උළෙලේදී සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් ගෞරවය කළ හැටි  - Photos  |  Legendary actors Sridevi and  honoured at the Oscars 2018
Mon 05 March 2018 6:02 pm
3,118 views

දශක 5ට වඩා වැඩි කාලයක් චිත්‍රපට 300 ට පමණ සිය රංගනයෙන් එක් වී. මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට වලින් රසික හදවත් වල තැන්පත් වූ සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවී පසු ගියදා  පවුලේ මංගලඋත්සවයකට සහභාගී වී සිටියදී හදිසියේ මරණයට පත්විය, ඇගේ මරණය නිසා මුළු ලෝකයේම රසිකයන් හඩා වැටෙන්නට විය. දහසක් රසිකයන්ගේ ගෞරවය මැද ශ්‍රි දේවී පසුගිය දා අවසන් ගමන් ගියේය.

බොලිවුඩ් සිනමාවට අගනා මෙහෙවරක් ඉටුකල ශ්‍රී දේවී වෙනුවෙන් අද දින පැවත්වු 2018 ඔස්කාර් සම්මාන උළෙලේදී ඇයට ගෞරවය දැක්වූවාය හොලිවුඩ් සුපිරි තරු පෑයු ඔස්කාර් සම්මාන උළේලේදී ශ්‍රි දේවීට ගෞරවය දැක්වූයේ මේ ආකරයෙන්ය .

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News