Citizen.lk
 

හිම සහිත ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් 60ක ගේ ජීවිත අහිමි වෙයි

හිම සහිත ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් 60ක ගේ ජීවිත අහිමි වෙයි | Heavy snow
Sat 03 March 2018 11:58 am
5,223 views

 

යුරෝපයට බලපා ඇති අධික හිම සහිත ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 60 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

පෝලන්තයෙන් පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 23ක්.

එරට බලධාරීන් පවසන්නේ මේ වනවිට පෝලන්තයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුවටත් වඩා පහළ ගොස් ඇති බවයි.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් යුරෝපය පුරා ප්‍රවාහන සේවා සහ ගුවන් ගමන් තව දුරට ත් අත්හිටුවා ඇති බවයි.

විදුලිය විසන්දි වීමෙන් අයර්ලන්තයේ දහස් සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත්ව ඇත.
සයිබීරියානු කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ මෙම අසාමාන්‍ය ශීත කාලගුණය මධ්‍යධරණී දකුණු ප්‍රදේශයට ද බලපා ඇති බව වාර්තා වෙන්නේ.

මේ අතර ප්‍රංශයේ හිම කදු කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News